පිටසක්වල ජීවියා සහ කුකුලා
එදා දවසම අන්දකාරයෙන් වැහිලා ගිහින් තිබුනේ වැස්ස නිසා
අකුනු ගහනවා ගොරවනවා සත්තු බයේ හැන්ගිලා වහින්න කලින්ම ඒගොල්ලන්ට ඒක ඉවෙන් දැනිලා ඒ දේවල්වලින් ආරක්ෂා වෙනවා.
අහසෙන් අකුනු එලියට වඩා වෙනස් එළියක් පොළවට වැටෙනවා ඒ වෙලාවේ වහින නිසා කාටවත් පේන්න ඉඩක් නෑ..
ඒක පිටසක්වල ජීවී යානයක්.. ඒ යානේන් පිටසක්වලයෙක් එලියට එනවා පරීක්ෂණ කරන්න.. එයාට හම්බ වෙන්නේ කුකුල්ලු ඉන්න තැනක්.. පිටසක්වල ජීවියා එයාගේ බලය පාවිච්චිකරලා කුකුලෙක් එක්කලා කතා කරනවා මේ ලෝකය ගැන දැනගන්න..
පිටසක්වලජීවියා-ඔගොල්ලෝ මොන ජීවී විශේෂයද?
කුකුලා - අපිට කියන්නේ කුකුල්ලු කියලා, එහෙම කියන්නේ මිනිස්සු..
පි - ඕගොල්ලෝ මෙතන මොකද කරන්නේ?
කු - අපි මෙතන තමයි කොටු කරලා තියෙන්නේ,අපිට කන්න දෙන්නේ මෙතනින්,අපේ අම්මලා තාත්තලා හිටියේ මෙතන..
පි - කෝ අම්මලා තාත්තලා ඕගොල්ලන්ගේ?
කු - ඒ ගොල්ලන්ව මිනිස්සු කෑමට ගත්තා,අපිවත් තව ටික දවසකින් ඒගොල්ලෝ කෑමට ගනීවී..
පි - ඕගොල්ලෝ කියන්න අපිව කන්න එපා කියලා මිනිස්සුන්ට..
කු - මිනිස්සුන්ට අපි කියන දේ තේරෙන්නේ නෑ..
පි - මිනිස්සු හරිම දරුණු ජීවීන් ජාතියක්නේ අපි දැන්ම යනවා මේ දරුණු ලෝකයෙන්..
කු - නෑ නෑ මිනිස්සු කියන්නේ බුදධිමත් අයලු
පි - කවුද එහෙම කියන්නේ?
කු - මිනිස්සුම තමයි
පි - අපි හිතන්නේ මිනිස්සු කියන්නේ බුද්ධිය අඩු වැඩි වීම ෂනිකයෙන් වෙනස් වෙන ජීවී විශේෂයක්,මීට අවුරුදු ගානකට කලින් හිටිය හොද මිනිස්සු දැන් නෑ කියලා අපේ වැඩිහිටියොත් කිව්වා තමයි.,ඒක තහවුරු කරගන්න තමයි අපි ආවේ,ඉස්සර වගේ අපිට මිනිස්සු එක්කලා වැඩ කරන්න බැරිවෙලා තියෙන්නේ මේ මිනිස්සුන්ගේ දරුණු වීම නිසා..
මිනිසුන් කරන දේවල්වලට ඔවුන් දවසක වන්දි ගෙවාවී,සොබාදහමින්,මිනිසුන් මිනිසුන් කාගනිවී,එතකොට මේ ලෝකය විනාශ වී යාවී,එදාට අපි නැවත විත් අතීතයේ සිදුවුනා සේ යලි අලුතෙන් සියලු දේ සකසන්නම් ඔවුන්ගෙන් වැරදි නොවෙන්න,දැන් අපි පිටත් වෙනවා මොකද මේ ලෝකය දැන් විනාශ වෙන අවධියේ තිබෙන නිසා..

No comments:
Post a Comment